සුදුසුකම් (Requirements):
කාර්, ජීප්, සුඛෝපභෝගී වාහන සහ ඩබල් කැබ් පැදවීමේ පළපුරුද්ද.
වයස අවුරුදු 25 - 45 අතර වීම.
වසර 3 ක අවම පළපුරුද්ද.
වලංගු රියදුරු බලපත්‍රය.
මීගමුව සහ අවට ප්‍රදේශ පිළිබඳ මනා දැනුම.
සාමාන්‍ය පරිගණක දැනුම.
විශ්වාසවන්තභාවය සහ වගකීම.