# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : 𝗛𝗲𝗮𝘃𝘆 𝗩𝗲𝗵𝗶𝗰𝗹𝗲 𝗗𝗿𝗶𝘃𝗲𝗿 𝗮𝗻𝗱 𝗟𝗶𝗴𝗵𝘁 𝗩𝗲𝗵𝗶𝗰𝗹𝗲 𝗗𝗿𝗶𝘃𝗲𝗿|බර වාහන රියදුරු සහ සැහැල්ලු වාහන රියදුරු
# ✅ 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වලඥෙ බර හා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයක් හිමි විය යුතුය.
【~】✪ අවම වශයෙන් වසර 02ක රියදුරු පළපුරුද්ද තිබය යුතුය
【~】✪ දිවයින පුරා ගමන් කිරීමට හැකියාව තිබය යුතුය.
【~】✪ වගකිම් සහගතව කටයුතු කළ හැකි අයෙකු විය යුතුය.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද:
【~】✪ ආකර්ෂණීය වැටුප්,
【~】✪ දිරි දීමනා
【~】✪ අතිකාල දීමනා
【~】✪ නොමිලේ නවාතැන් පහසුකම්
【~】✪ දිවා ආහාරය නොමිලේ
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0765628985 / 0765743927
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : ලස්සන ෆ්ලෝරා පෞද්ගලික සමාගම
316/2, වෑකන්ද පාර, හබරකඩ, හෝමාගම ආයතනය සදහා අවශ්‍ය කර ඇත