බරවාහන රියදුරු ඇබෑර්තු (ගම්පොල)
ගම්පොල දාස ටේ්රඩින් යකඩ බඩු සහ අමුද්‍රව්‍ය බෙදාහරින (කම්බි/බොක්ස් බාර් ඇතුළු ගොඩනැගිලි) ආයතනයකට බරවාහන රියදුරන් අවශ්‍යයි.
බර වාහන රියදුරු බලපත්‍ර සහිත අවම වසර 5ක සේවා පලපුරුද්දක් ඇති රියදුරන්
අවශ්‍ය ලියකියවිලි
1. බරවාහන බලපත්‍රය ඉරරි වසර 2 කට වලංගු
2. ග්‍රාම සේවා හතිකය
3. සේවා සහතික
4. වයස අවුරුදු 35 ට වැඩි විය යුතුයි.
වැටුප රු. 72500/-
නවාතැන් පහසුකම් ඇත.
ගම්පොල අවට පදිංචිකරුවන් වීම විශේෂයි.