මීගමුව කාර් සේල් එකක නැවතී සිට (හෝ නිවසේ සිට පැමිණ) රියදුරු සේවයට හා වාහන සේදීමට වයස අවුරුදු 55ට අඩු කෙනෙකු අවශ්‍යයි. මාසික වැටුප රු.65,000/- - 75,000/- වන අතර නවාතැන් පහසුකම් සපයනු ලැබේ. (077 9844580)