ට්‍රාන්ස්පෝට් ආයතනයක් සදහා පහත සදහාන් ඇබෑර්තු ඇත.
වැටුපු 85000 සිට 150000 දක්වා
බර වාහන රියදුරු
වයස 25-45 අතර
නවාතැන් ඇත
සුපවයිසර් තනතුර
ගණිතය,සිංහල,ඉංග්‍රිසි C සම්මාන සහිතව සමත් වි තිබිම.
රියදුරු බලපත්‍රයක් තිබිම.
සැහැල්ලු වාහන පැදවිමෙි හැකියාව විශේෂ සුදුසුකමකි.
පරිගණකය දැනුම
දුරකතන ක්‍රියාකරුව තනතුර
ගණිතය ,සිංහල,ඉංග්‍රිසි සමත් විම
ශ්‍රේත්‍රයේ පලපුරුද්ද
වැටුප සාකච්ඡා කර ගත හැක