බෙරෙන්ඩිනා මයික්‍රො ඉන්වෙස්ට්මන්ට්
කම්පැනි ලිමිටඩ් හි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්ෂුද්‍ර මුල්‍ය ආයතනය වන පුහුණු රියදුරෙකු ලෙස සම්බන්ධ වීමට ඔබටත් අවස්ථාවක්!
ඔබ වයස අවුරුදු 18 ට වැඩි අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්, වලංගු බර වාහන රියදුරු බලපත්‍රයක් හිමි අයෙක් නම්, අප සොයන්නේ ඔබයි...