
නියඳගල - පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති අප ආයතනයේ සේවය සඳහා
අප ආයතනයේ වත්මන් ව්‍යාප්තිය හා එක්වී එහි උන්නතිය වෙනුවෙන් ඇප කැප වී සේවය කළ හැකි අයදුම් කරුවන්ගෙන්, හදිසි අවශ්‍යතාවය මත අයදුම්පත් කැඳවනු ලැබේ.
■ දිගු කාලීන වෘත්තියක් වන අතර අවංක සහ විශ්වාසවන්ත අය විය යුතුය.
■ වසර 02 - 05 පළපුරුද්දක් තිබිය යුතුය.
■ද්විත්ව කාර්ය රියදුරු බලපත්‍රය අනිවාර්ය වන අතර බර වාහන සඳහා රියදුරු බලපත්‍රය තිබීම අමතර සුදුසුකමකි.
■පන්නිපිටිය, කොට්ටාව, හෝමාගම ප්‍රදේශයට ආසන්නව පදිංචි අයදුම් කරුවන්ට ප්‍රමුඛතාවය හිමිවේ.
■ඉංග්‍රීසි ලිවීමේ හා කියවීමේ හැකියාව තිබීම විශේෂයි.
■ අවශ්‍ය විටකදී වැඩි පැය ගණනක් සේවය කිරීමට කැමැත්ත තිබිය යුතුය.
■ආයතනයේ අවශ්‍යතාවයන් පරිදි ගනුදෙනු කරුවන්, බැංකු සහ වෙනත් ආයතන වෙත යෑමට සිදුවෙනු ඇත.
■ වයස අවුරුදු 27 - 55 අතර විය යුතුය.
“Great Place to Work” ලෙස පිළිගත් සමාගමක් ලෙස, අපගේ ශක්තිය අපගේ මිනිසුන්ය. විශ්වාසය, ගෞරවය සහ කණ්ඩායම් ආත්මය මත පදනම් වූ සංස්කෘතියක් තුළ, සෑම රියදුරෙකුම අපගේ සාර්ථකත්වයේ වැදගත් කොටසකි. අප සමඟ එක්වෙමින්, ඔබගේ දායකත්වය අගය කරන, ඔබව ආරක්ෂා කරන සහ ඔබගේ වෘත්තීය ගමනට සහාය වන කණ්ඩායමක කොටසක් වන්න.
කරුණා කර ඔබේ අයදුම්පත ඥාතීන් නොවන දෙදෙනෙකුගේ නම්, ලිපිනයන්, දුරකථන අංක සහිතව මෙම දැන්වීමෙන් දින 07 ක් ඇතුලත පහත ලිපිනයට යොමු කරන්න. ඊ මේල් මගින් ද අයදුම් කල හැක.
DIRECTOR - HUMAN RESOURCES
UNITED MACHINERY (PVT) LTD.,
No.37/14 A, 1st Lane, Bodhiya Road, Mirihana, Nugegoda
web: www.unitedmachinerysl.com
E-Mail: dhammika_umpl@stmail.lk

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Delivery Assistant Cum Driver
Win Team Express LogisticsColombo, Delivery Rider45 days
Driver Cum Store Assistant - Nawala
M. M. Noorbhoy & Co. (Pvt) Ltd.MEMBERColombo, Driver5 days
Driver Cum Store Assistant - Colombo 2
M. M. Noorbhoy & Co. (Pvt) Ltd.MEMBERColombo, Driver33 days
Sales Assistance and Store Assistant - Nugegoda
Dinapala GroupMEMBERColombo, Sales and Marketing11 days