💼 තනතුර : රියදුරු
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙලේ මුද්‍රණ ආයතනයක් වන අප වෙත පහත සඳහන් තනතුරු කිහිපයක් සඳහා දක්ෂ හා දැක්මක් ඇති සේවක/සේවිකාවන් වහාම බඳවා ගැනේ.
=======================
💠 සුදුසුකම් :
【~】✪ රියදුරු (Driver) - වයස අවුරුදු 25-45 අතර, අදාළ බලපත්‍ර සහිත පළපුරුදු අය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ අදාළ මුද්‍රණ යන්ත්‍ර නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම.
【~】✪ නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීම සඳහා කාර්යක්ෂමව කටයුතු කිරීම.
【~】✪ නිමැවුම්වල ගුණාත්මකභාවය පවත්වා ගැනීම.
【~】✪ රියදුරු තනතුර සඳහා, භාණ්ඩ ආරක්ෂිතව සහ කාලයාච්චාවට බාර දීම සහ රථ වාහනය නිසි ලෙස නඩත්තු කිරීම.
【~】✪ අනෙකුත් සියලුම තනතුරු සඳහා, සුහදශීලී සේවා පසුබිමක් තුළ කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ෂණීය මූලික වැටුපක්.
ඉහළ අතිකාල දීමනා.
ප්‍රසාද දීමනා.
නේවාසික පහසුකම්.
වෘත්තීය සංවර්ධන ක්‍රියාකාරකම් සහ හැකියාවන් වර්ධනය කිරීම තුළින් රැකියාවේ ඉදිරියට යාමට අවස්ථා.
විනෝදාස්වාදී වැඩසටහන් සහ ක්‍රියාකාරකම්.
සුහදශීලී සේවා පසුබිමක්.
සාමාන්‍ය තලයන් යටතේ වුවද, හැකියාව ඇති අයට රු. 60,000/= ට වඩා වැඩි වැටුපක් උපයා ගැනීමේ හැකියාව.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුරු සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර ඔබගේ විස්තර සහිත සටහන (CV) 011-433 0428 අංකයට WhatsApp කරන්න හෝ පහත දුරකථන අංකවලට කතා කර වැඩිදුර විස්තර ලබා ගන්න. එසේත් නැතිනම් මෙම දැන්වීමේ "Apply for this job" හරහා ද අයදුම් කළ හැක.
📳 දුරකථන අංකය :
011-433 0428
WhatsApp: 077 752 5860
📧 ඊ-මේල් ලිපිනය :
info@sithma.lk
📪 ලිපිනය :
Sithma Associates (Pvt) Ltd
No 01, Inner Circular Road, Industrial Estate, Katuwana, Homagama.

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Heavy Vehicle Driver - Homagama
private posterColombo, Driver18 days- FEATURED

Delivery Rider
𝗗𝗼𝗺𝗶𝗻𝗼'𝘀AUTH AGENTColombo, Delivery Rider7 days - FEATURED

Delivery Rider
𝗗𝗼𝗺𝗶𝗻𝗼'𝘀AUTH AGENTColombo, Delivery Rider8 days - FEATURED

Delivery Rider - Homagama
Trans Express Services Lanka (PVT) LTDRs 45,000 - 70,000AUTH AGENTColombo, Delivery Rider11 days