ආයතනයක් සඳහා රියදුරු මහතුකු අවශ්‍යයි (බත්තරමුල්ල)
මූලික සුදුසුකම්
* සැහැල්ලු වාහන/මෝටර් බයික් සඳහා ශ්‍රී ලංකා රියදුරු බල පත්‍ර
* අයදුම්කරු 30-50 අතර වයසක සිටිය යුතුය
* අවුරුදු 2 පළපුරුද්දක් අනිවාර්යෙන් අවශ්‍යයි
* අපොස සාමාන්‍ය පෙළ සමත් විය යුතුයි
* සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් විය යුතුය.
* පොලිස් හෝ ග්‍රාම සේවක සහතිකයක් අවශ්‍යයි.
ඉල්ලුම් කළ යුතු ආකාරය
* ඉහත සුදුසුකම් ඇති අයදුම්කරුවන් cv එක සහ රියදුරු බල පත්‍රයේ ඡායාරැපයක් සමග
071 2544 228 whatsapp කරන්න.