කිරිබත්ගොඩ ආනයන බෙදාහරින ආයතනයකට සැහැල්ලු වාහන සදහා 22-40 අතර රියදුරු අවශ්යයී සා/පෙල සමත් 18-30 අතර පිරිම් අයද ගබඩා සහයක තනතුර සදහා අවශ්යයී වැටුප් 50000/= සිට ඉහලට නිවාඩු සමග EPF තවත් දිමනා