Price is for Unit A
(A නිවාසය සදහා මිල සදහන් කර ඇත)
3D Images are uploaded to provide an idea of the finished house
(නිමවන නිවාසය පිලිබඳ අදහසක් ලබාගැනීම සඳහා ත්රිුමාන චායාරුප ඉදිරිපත් කර ඇත)
No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝrකර්වරු අනවශ්යියි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Sajith Seelawansha
(සජිත් සීලවංශ මහතා අමතන්න)
Inspection of the house will be on appointment basis
(නිවස බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
In the Present, Investing your money in Real Estate is the best / protective way to earn a higher return.
{වර්තමානයේ ඉතා ඉක්මනින් ආයෝජිත මුදලට වැඩි ප්‍රhතිලාභයක් ලබා ගත හැකි හොදම / ආරක්ෂිතම ක්රුමවේදය දේපල පිරියත මිලදී ගැනීමයි.}
Complete Brand New Luxury House
(අංග සම්පුර්ණ නව සුඛෝපභෝගී නිවස)
Nearest Town – Mahabage – 799m
(ආසන්නතම ටවුම - මහබාගේ) - මීටර් 799
799m to Colombo-Negombo Main Road
(කොළඹ - මිගමු ප්රහධාන පාරට මීටර් 799)
3.1km to Kerawalapitiya Highway Entrance
(කෙරවලපිටිය අධිවේගී පිවිසුම වෙත දුර කිලෝමීටර් 3.1)
6.5 Perches
(පර්චස් 6.5)
18 Feet Access road – Tarred
(අඩි 18 පාර - තාර)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
Modern Type House – Architecturally Deigned
(වාස්තු විද්‍යාaනුකුලව නවීන හැඩයට නිමවා ඇත)
Design and supervision by a Qualified Engineer - Built to High Quality
(වරලත් ඉංජිනේරුවරයකු විසින් සැලසුම් සදා ඔහුගේ අධීක්ෂණය යටතේ, ඉතා උසස් තත්වයෙන් නිර්මාණය කර ඇත)
Square Feet – 2,699
(වර්ග අඩි 2,699)
Height inside the house – 11 Feet
(නිවාස තුල උස අඩි 11)
3 Section House (Ground Floor + 1st Floor + Roof Top)
(නිවස කොටස් 3කින් යුක්ත වේ (බිම් මහල + ප්රාථම මහල + විවෘත සදළුතලය)
• 3 Bed Rooms / නිදන කාමර 3
• 3 Bathrooms / වැසිකිලි 3
• 1 Maids Washroom / සේවක වැසිකිලි 1
• 1 Hall / සාලය 1
• 1 Dining Room / කෑම කන කාමරය 1
• 1 TV Lobby / ටි. වී. ලොබිය 1
• 1 Kitchen / කුස්සිය 1
Pantry maid with Eco Boards / එකෝ බෝඩ් වලින් නිමකළ පෑන්ට්රීප කබඩ් සහිතයි
• 2 Car Porch / වාහන 2ක් ගාල් කල හැකි ගරාජය
• Equipped with Roller Door (Elcardo) / (ඉලෙක්ට්‍රොනික ගේට්ටුවක් ඇත / එල්කාඩෝ)
Walls made with Bricks
(ගඩොලින් තැනු බිත්ති)
Lanka Tiles are used on floors
(පොලව ලංකා ටයිල් යොදා අලංකාර කර ඇත)
Energy Saving LED Panel Bulbs Installed all around the house
(විදුලිය ඉතිරිකරන එල්. ඊ. ඩි. පැනල් බල්බ නිවස පුරා සවිකර ඇත)
Branded Electronic Equipment are installed – Orange)
(වෙළද සන්නාම සහිත ඉලෙට්‍රොpනික උපාංග සවිකර ඇත - ඔරේන්ජ්)
All Door Locks & Hinges installed are made out of Brass
(සියලු අඟුළු සහ සරනේරු පිත්තලෙන් නිමවා ඇත)
Main Door is made out of Teak Wood
(ප්රලධාන දොර කොස් ලීයෙන් නිමවා ඇත)
Aluminum is used for Doors & Windows
(දොරවල් සහ ජනෙල් ඇලුමිනියම් යොදා නිමකර ඇත)
Stair Case Railing made out of Iron
(පඩිපෙළහි අත්වැට වානේ යොදා තනා ඇත)
Gutters are made with Amano
(පීලි අමානෝ යොදා නිමකර ඇත)
Garbage Collection / Monday, Tuesday & Friday – Wattala Pradeshiya Sabha
(සඳුදා, අගහරුවාදා සහ සිකුරාදා දිනයන්හි වත්තල ප්‍රා දේශීය සභාවෙන් කුණු රැගෙන යාමට පැමිණේ)
Water Supply – Yes / National Water Supply & Drainage Board – 1000l Water tank is installed
(ජල සැපයුම - ඇත / ජාතික ජල සැපයුම් හා අපවහන මණ්ඩලය) - ලීටර් 1000ක වතුර ටැංකියක් ඇත
Electricity – Yes / Lanka Electricity Co. Pvt Ltd – 3 Phase
(විදුලි සැපයුම - ඇත / ලංකා විදුලි පෞද්ගලික සමාගම) - තෙකලා විදුලිය සහිතයි
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!

Renovated New House for Sale – Mahabage / Wattala
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 46,999,99918 daysNew House for Sale – Mahabage / Wattala -399m to Main Road
Bedrooms: 5, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 21,999,99918 daysHouse for Sale – Mahabage - “Luxury Villa” with Furniture
Bedrooms: 6, Bathrooms: 5MEMBERGampaha, Houses For SaleRs 52,999,99943 daysBrand New House for Sale – Kandana (Ongoing Construction)
Bedrooms: 4, Bathrooms: 4MEMBERGampaha, Houses For SaleRs 29,499,99918 days