කොස්දැව උලුහව් දෙකම
ප්රධාන උලුහව්ව උස අඩි 8 අගල් 6
පලල අඩි 3 අගල් 9
ජනෙල් උලුහව්ව උස අඩි 7 අගල් 5
පලල අඩි 4
දෙකම කොස් දිරුම් නැ දොර සහ ජනෙල් පිලියන් සියල්ල සමග 45000 දෙකම අඩු කරලා දෙන්නම්