Sinhala:
DongCheng Sander Polisher 7” DSP03-180 විකිණීමට ඇත
මෙය Rs. 29,050කට මිලදී ගත් DongCheng Sander Polisher 7” DSP03-180 එකක්.
අලුත්ම තත්ත්වයේ තිබෙන අතර, භාවිතා කරලා නැහැ.
polishing, sanding සහ සාමාන්‍ය power tool වැඩ සඳහා ඉතා සුදුසුයි.
විකිණීමේ මිල: Rs. 20,000
මිල ගැන කතා කළ හැකියි.
⸻
English:
DongCheng Sander Polisher 7” DSP03-180 for sale
This DongCheng Sander Polisher 7” DSP03-180 was bought for Rs. 29,050.
It is in new condition and has not been used.
Ideal for polishing, sanding, and general power tool work.
Selling price: Rs. 20,000
Negotiable.