224 පූගොඩ ප්රධානන පාරට මීටර් 150, තේකල විදුලිය, නල ජලය සහිත, ප්රාථමික පාසල අසන්නව හතරස් ඉඩම.පැහැදිලි මායිම්, වැටකින් සහ අත්තිවාරමකින් ආවරණය කර ඇත.ගස් සහිත, ගොඩනැගිල්ලක් නොමැති ඉඩමකි.