වන්දනා ගමන්, විනෝද චාරිකා, වෙඩින් හයර්, පුද්ගලික ගමන් ,ආයතනික ගමන්, හදිසි ගමන් වැනි ඔබගේ සියලුම ගමන් අවශ්‍යතාවන් සඳහා ආසන 09 සහ ආසන 14 සුඛෝපභෝගී රථ වායුසමීකරණ සහිතව හෝ රහිතව රියදුරු සමඟ ලබාදිය හැකිය.
• විශ්වාසනීය, සුහදශීලී සහ පළපුරුදු රියදුරු මඩුල්ලක්
• දුර ප්‍රමාණයට පමණක් අය කිරීම්
• නියමිත වේලාවට සහ කාර්යක්ෂම සේවය
• සුව පහසු ආසන සමඟින් ඉතා හොඳ තත්ත්වයේ වාහන
• විශ්වාසනීය ගුණාත්මක සේවයක්
අපගේ සේවාව දැන්,
කඩවත,කිරිබත්ගොඩ,කැළනිය,වත්තල ,රාගම,කිරිල්ලවල,වැලිවේරිය,ජාඇල,කදාන,කටුනායක ,ගනේමුල්ල , ගම්පහ,දෙල්ගොඩ,කොළඹ, කොල්ලුපිටිය, බම්බලපිටිය, බොරැල්ල, රාජගිරිය, රත්මලාන,නුගේගොඩ,දෙහිවල, කොලොන්නාව, අංගොඩ, හෝමාගම, කොට්ටාව, හංවැල්ල, කඩුවෙල,