DOGCHENG ELECTRIC PAINT MIXTURE
COMPANY PRICE-:32,000/-
OUR PRICE-:18,990/-
✔️මාදිලිය-:DQU02-160
✔️ජවය-:1010W
✔️මිනිතුවට කැරකෙන වට
ප්‍රමාණය-:620r/min
මෙම යන්ත්‍රය සමග
✔️කාබන් බ්‍රෂ් යුගලයක්
✔️හැඩලයක්
✔️පොටි කූරක් හමුවේ
✔️මෙම යන්ත්‍රයට මාස 6
වගකීමක් හිමි වන අතර මාස 6
පසුවද සියලුම අලුත් වැඩියා
කටයුතු අප ආයතනය විසින් සිදු
කර ගත හැක.
මෙම යන්ත්‍රය මෙම සාධාරණ මිලට
(ALL TOOLS-මොරටුව)අප ආයතනය විසින් ලබා ගත හැකි වන අතර මෙම යන්ත්රයේම වෙනත් මාදිලි හා වෙනත් ඕනෑම බල මෙවලම් හා අත් මෙවලම් අප ආයතනයෙන් සාධාරණ මිල ගණන් යටතේ මිල දී ගත හැක.
✔️ඔබේ පහසුව සදහා -:
ඉලෙක්ට්‍රොනික කාඩ් පත මගින්
(VISA/MASTER)මුදල් ගෙවීමට
හැක.(කොන්දේසි සහිතයි)
✔️අප ආයතනයට පැමිණීමට
අපහසු පාරිභෝගිකයන් හට
කුරියර් සේවාව මගින් භාණ්ඩ
නිවසටම ගෙන්වා ගත හැක.
(භාණ්ඩ එවීමට පෙර මුදල්
ගිණුම් ගත කිරීමට සිදුවේ.)
අප ආයතනයේ ලිපිනය-:
නො 60
ද සොයිසා පාර
රාවතාවත්ත
මොරටුව.