ආදරණීය සුරතල් බලු පැටවුන් 6 දෙනෙකු සඳහා ආදරයෙන් රැකබලා ගන්නා හොඳ නිවසක් සොයයි ❤️
ගැහැණු බලු පැටවුන් සහ පිරිමි බලු පැටවුන් සිටී.
ස්ථානය – කඳවල, කටාන.
මෙම පැටවුන් සඳහා කිසිදු මුදලක් අවශ්‍ය නොවේ.
කරුණාකර ආදරයෙන් රැකබලා ගත හැකි අයෙක් නම් භාරගන්න. 🐶🙏