මාසයකට අඩු කාලයක් පමණක් භාවිතා කළ, දිග අඩි 4, පළල අඩි 3 , උස අඩි 3.5 වන ඇණ ගලවා, සම්පූර්ණ කූඩුව නවා ගෙන යා හැකි බලු කූඩුව විකිණීමට (Foldable dog crate). වහලද ගලවා ඉවත් කළ හැකි අතර, වහල ඇතිව හෝ නැතිව භාවිතා කිරීමට හැක. තහඩුවෙන්ම සෑදූ ජරාව අයින් කළ හැකි එකක්ද සහිත වේ. තල්ලු කර රැගෙන යාම සදහා රෝදද සවිකර ඇත. රු. 45,000/-.
Location : කටාන, මීගමුව
දුරකථන අංකය