ඔබත් ඔබේ සුරතලාට Cages එකක් හොයනවා ද ? ..
එහෙනම් මෙන්න 👁♦️
නව නිමාවන් සහ උසස් තත්ත්වයේ ඉදිකිරීම්.
ඝනකම 1.4 Box ber භාවිත කරමින් නිර්මාණය කර ඇත.
ඉහළ කල්පැවැත්ම සහ හොඳ පෙනුම.
සුරතලාගේ ආරක්ෂාවට සහ සෞඛ්‍යයට හානියක් නොවන පරිදි සකසා ඇත.
* උස අඩි 6 * පළල අඩි 4 1/2 * දිග අඩි 5
Location මාලබේ /-
අමතන්න 📞📲