🐾 විකිණීමට ඇත : ශක්තිමත් සහ සුවපහසු බලු කූඩුව 🐾
ඔබේ සුරතලාට ආරක්ෂිත වගේම සුවපහසු නිහවහනක් සොයනවාද? උසස් ප්රමිතියෙන් සහ ශක්තිමත්ව නිමවා ඇති මෙම බලු කූඩුව දැන් විකිණීමට ඇත.
🐶🐾
📌ඉතා ශක්තිමත් නිමාව : ඉතා උසස් තත්වයේ යකඩ කම්බි හා යකඩ බට භාවිතා කර නිමවා ඇති බැවින් ඕනෑම වර්ගයක බල්ලෙකුට සුදුසුයි.
📌කල්පැවැත්ම : යකඩ වලින් නිමවා ඇති බැවින් දිගු කාලයක් පාවිච්චි කළ හැකි ඉතාමත් ශක්තිමත් නිමාව.
📌මිල : රු. 40,000.00 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
📌ස්ථානය : පානදුර
📌වැදගත් : කූඩුවේ පොළොවට සහ වහලයට සීට් දාගත යුතුයි.
අදම අමතන්න, වැඩි විස්තර සඳහා පහත අංකයට කතා කරන්න හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
📞 දුරකථන අංකය :