Dog cage (බල්ලෙකුට කූඩුවක් විකිණීමට ඇත)
උස අඩි 3.6
දිග අඩි 4
පළල 4
වහලය අමානෝ තහඩු සකස් කර ඇත..
අගල ඝනකම boxbar
හා තුන්කාල දගර කම්බි සවිකර ඇත..
(අගල් 5න් 5 ට කම්බි ගසා ඇත.)
කලු තීන්ත ගාලා දෙනවා.