අඩි 9 ක් දිග, අඩි 3 ක් පලල ,උස අඩි 3 1/2 ක් වන භාවිතා කල විශාල කූඩුව ඉක්මනින් විකිණීමට.(දොරවල් දෙක ගලවා වෙන් කර ඇති අතර සවිකල යුතුය) සතුන් දෙදෙනෙකු වෙනමම දැමිය හැකිලෙස සකසා ඇත. මිල රු 65000 යි. පැමිණ බලන්න.මිලෙහි වෙනසක් කල හැකිය. ආඬිඅම්බලම ආඬිඅම්බලම