Dog cage
අඩි 6 දිග , අඩි 5 උස, අඩි 4 පළල කූඩුව විකිණීමට .
ඉතා ශක්තිමත්ම ගෝල්ඩන් රිට්රීවර් සතුන් දෙදෙනෙකුට නිර්මානය කල එකක්ය. කෙටි කලක් බාවිතා කල කූඩයකි.