🔴උසස් තත්වයේ හා කල් පැවැත්මක් ඇති dog cage සොයන්නෙකුට
* උස 4'6''
පලල 3'4''
දිග 4'6''( වැඩුනු සතෙකුට සෑහේ)
* අමානෝ සෙවිලි තහඩු
* වානේ යකඩ කම්බි
* දිගු කල් පැවැත්ම
* මල කෑම නැවතීමට qd primer ආලේප කර auto paint(gray color) ආලේප කර ඇත.
* පිරිසිදු කිරිමට පහසු වන පරිදි දැල් යොදා ඇති අතර ශක්තිය වැඩි වීමට හා සතාට අපහසුවක් නොමැති වීමට 2"x2" galvanize mesh හා 1"x1" mesh යොදා ඇත..
(⭕අවශ්‍ය නම් දැල් ඉවත් කොට ලී යොදා දිය හැකිය)
-අවශ්‍ය නම් ප්‍රවාහන පහසුකම්ද සපයා දිය හැකියි