දොඩංගොඩ අධිවේගය අසල, වගා කිරීමට සුදුසු ඉඩමක් විකිණීමට ඇත. (ID: WA45S)
⛳️ ඉඩමේ ප්රමාණය - අක්කර 7යි.
⛳️ පර්චසයක මිල (සාකච්ඡා කළ හැකිය) - පර්චසයක් රුපියක් 42000 යි.
⛳️ අසල්වැසි වටපිටාව - හොඳයි.
⛳️ දෙපසින්ම අඩි 20 ක මාර්ග ප්රවේශය ඇත.
⛳️ නිරවුල් ඔප්පු සහ හිමිකම ඇත.
⛳️ මෙම ඉඩම කොටස් වලට බෙදා විකිණිය හැකිය.
⛳️ මෙම ඉඩම වගා කිරීම සඳහා සුදුසු ඉඩමකි.
⛳️ ආසන්න ස්ථානවලට දුර-
📍 කටුකුරුන්ද නගරයට කිලෝමීටර් 9.2
📍 මතුගමට කිලෝමීටර 8
📍 තුඩුගලට කිලෝමීටර 2.3
📍 වෙල්කන්දලට කිලෝමීටර 5.5
📍 බෝපිටියට කිලෝමීටර 7