දොඩම්ගොඩ දක්ෂිණ අධිවේගී පිවිසුමට 1Km කට ආසන්නව , මතුගම කොළඹ ප්රධාන මාර්ගයට 100 m නුදුරින්, දොඩම්ගොඩ නව නගරයට ඉතා ආසන්නයෙන්,දොඩම්ගොඩ රෝහල අසල වර්ග අඩි 3000 (3000squm)ක දෙවන මහල ඉක්මනින් බදු දීමට ඇත.