Dodangoda Valuable Land for Sale
🏡 Dodangoda Valuable Land for Sale 🏡
📍 Location: Dodangoda – within close vicinity of the Expressway Interchange
A highly residential property consisting of two land plots, each 30 perches (total 60 perches) is available for sale in the Home Lands Highway Residencies Project.
✨ Property Features:
- Beautiful scenic view
- Three-phase electricity
- Pipe-borne water supply
- 20 ft wide road access
- Well-maintained land with proper fencing
- Highway access within 5 minutes
- Dodangoda town 1.5 km
- Kalutara Nagoda bus road – 500 m
- Nagoda Hospital – 15 minutes
- Kalutara town – 30 minutes
- Approved survey plans and clear deeds
💰 Price: Rs. 300,000 per perch (Negotiable)
===========================
🏡 දොඩම්ගොඩ අධිවේගී මාර්ග පිවිසුම අසල වටිනා ඉඩම් කොටස් විකිණීමට
🗺️ ප්රධාන තොරතුරු
- ස්ථානය: Home Lands Highway Residencies, දොඩම්ගොඩ අධිවේගී මාර්ග පිවිසුමේ සිට 500m දුරින්.
- මුළු ඉඩම් ප්රමාණය: පර්චස් 60 (පර්චස් 30 බැගින් වූ ඉඩම් කොටස් 2ක්).
- මිල: පර්චසයක් රු. 300,000/- (මිල සාකච්ඡා කළ හැක - Price negotiable).
* පර්චස් 30 බැගින් වූ
වටිනා ඉඩම් කොටස් දෙකක් ඇත. මුලු ඉඩම් ප්රමාණය පර්චස් 60 කි.
* දොඩම්ගොඩ අධිවේගී මාර්ගයේ සිට 500m දුරින් පිහිටා ඇති Home Lands Highway Residencies ඉඩම තුල පිහිටා ඇත.
* ඉතා මනරම් පිහිටීමක් සහිතයි
* තෙකලා විදුලිය සහ නල ජලය ඇත
* අඩි 20 මාර්ග පහසුකම් ඇත.
* කොළපාට නෙට් වැට සහ ගේට්ටු යොදා ඇති අතර පලතුරු ගස්ද සහිතව මනාව නඩත්තු කර ඇත.
* විනාඩි 5 ක් වැනි කෙටි කාලයකින් අධිවේගී මාර්ග පිවිසුම් සදහා ලගා විය හැකිය.
* දොඩම්ගොඩ නගරයට 1.5 km
* කලුතර නාගොඩ බස් පාරට 500m
* නාගොඩ රෝහලට විනාඩි 15
* කලුතර ටවුමට විනාඩි 30
* සියලු පහසුකම් සහිත මනරම් නේවාසික පරිසරයක පිහිටා ඇත.
* අනුමත මිනින්දෝරු plan සහ නිරවුල් ඔප්පු ඇත.
💰 මිල: පර්චසයක් රු. 300,000/- (මිල සාකච්ඡා කළ හැක - Price negotiable).
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.




