මතුගම කොලඹ ,ප්රධාන පාරේ මලබඩ පුහාඹුගොඩ පාරේ පිරිසිදු ළිං ජලය සහිත නිදහස් නිස්කලංක පරිසරයක පිහිටි අගනා පර්චස් 20 ක ඉඩමක් .අධිවේගී පුවිසුමට විනාඩි 10 කී.පොල් සහ ගිනිකූරු ගස් ඇත.පිටුපස තාප්පයක් බැද ඇත.