දොඩංගොඩ ප්‍රදේශයේ පිහිටා ඇත.
~ වට තාප්ප සහිත ගේට්ටු දමා ඇත.
~ ළිං ජලය ඇත.
~ කාමර 4 ක්
~ඇතුලත බාත්රෑම් 1 ක් සහ එළියේ වැසිකිලියක් ඇත.
~ පැන්ට්‍රි කබඩ් සමග මුළුතැන්ගෙය
~ මුළු නිවසම සිවිලිම් ගසා ඇත.
~ කළුතර මතුගම ප්‍රධාන මාර්ගයට නිවසේ සිට 700m
~ දොඩංගොඩ අධිවේගි මාර්ගයට 3K සහ මතුගම සිට කොළඹ, මහරගම , කඩුවෙල, කඩවත අධිවේගි බස්රථ සහ සාමාන්‍ය බස්රථ ඕනෑම වේලාවක ඇත.
- ළිදක් ඇත.
-නාරං ගස් 2ක් , රන් තැඹිලි ගස් 1සහ තැඹිලි ගසක්, පොල් ගස් 4 ක් , අඹ ගසක් පේර ගසක් කෙසෙල් ගස් ඇත.
> ගංවතුර , නායයෑම් , සුනාමි අපදා වලින් නොමැති ප්රදේශයකි.
කළුතර ටවුමට 12k සහ මතුගම ටවුමට 9 k ක්ද ඇත.
මිල ගණන් සාකච්චා කර ගත හැක.
ලක්ෂ 70 ක්