රජයේ රෝහලක සේවයේ නියුතු MBBS වෛද්‍යවරයෙකු විසින් නිවසට පැමිණ ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලැබේ
1) IV සේලයින්/ ඩෙක්ස්ට්‍රෝස් ලබා දීම.
2) මුත්රාබට දැමීම
3) තුවාල සඳහා ප්‍රතිකාර කිරීම
4) NG [නාසයෙන්] බට දැමීම
5) නිවෙසට පැමිණ රෝගීන් පරික්ෂා කර ඖෂධ නියම කිරීම
6) රුධිර සීනී මට්ටම,රුධිර පීඩන මට්ටම පරික්ෂා කිරීම හා ප්‍රතිකාර
7) නෙබියුලයිස් කිරීම
සාධාරණ මිල ගණන් යටතේ, කලින් වේලාවක් වෙන් කර මෙම Homevisit සේවාව ඔබට ලබා ගත හැක.
මොරටුව පානදුර සීමාව තුල නිවෙස් කරා පැමිණීම සදහා ප්‍රවාහන ගාස්තු අය නොකෙරේ.