📣 අපේ නවතම ව්‍යාපෘතිය! | Our Newest Project! 📣
(Victoria Lands) වෙතින්, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට කි.මී. 1ක දුරින් සුපිරි බිම් කොටස්!
මීගොඩ, දම්පේ - පර්චස් 6 බිම් කොටස්
✨ විශේෂ අවස්ථා:
🚌 190 (පිටකොටුව) සහ 125 (ඉංගිරිය) බස් පාරට ආසන්නව.
🛒 මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට කි.මී. 1යි!
🚂 මීගොඩ දුම්රියපොළට සහ කොට්ටාව අධිවේගයට පහසු දුරින්.
🚶♂️ ඇවිදින දුරින් බැංකු සහ වෙළඳසැල්.
✅ නිරවුල් ඔප්පු, කාපට් පාරවල්, නළ ජලය, තෙකලා විදුලිය.
💰 පර්චසයක් රු. 675,000/= සිට.
💳 මාස 24ක් දක්වා පොලී නැතුව පහසුවෙන් ගෙවන්න!