🌿 දඹුල්ලෙන් පර්චස් 15 ක අනර්ඝ ඉඩමක් විකිණීමට! 🌿
📍 දඹුල්ල රජමහා විහාරයට ඉතා නුදුරින් පිහිටි වටිනා දේපළක්
📐 පර්චස් 15 ක ඉඩම
🏞️ දඹුල්ල රජමහා විහාරයේ සුන්දර දර්ශනය දිස්වන, ඉහළ වටිනාකමක් සහිත ස්ථානයකි.
💼 භාවිතයන් සඳහා ඉතා සුදුසුයි:
🏡 ස්ථිර පදිංචිය සඳහා
🏨 සංචාරක හෝටලයක් / Guest House එකක් සඳහා
🏪 ව්‍යාපාරික ස්ථානයක් සඳහා
☕ Restaurant / Café එකක් සඳහා
🛍️ වාණිජ ව්‍යාපෘතියක් සඳහා
🛣️ ප්‍රධාන මාර්ගයට පහසු ප්‍රවේශය
🚰 නල ජලය
⚡ විදුලිය
✅ සියලුම මූලික පහසුකම් සහිතයි
🌟 සංචාරක කලාපයක පිහිටි මෙම දේපළ, අනාගත වටිනාකම ඉහළ ආයෝජන අවස්ථාවකි.
💰 මිල ගණන් සාකච්ඡා කළ හැක 🤝
📞 වැඩි විස්තර සඳහා අමතන්න
⏰ ඉඩම සහ දේපළ බැලීමට පැමිණීමට පෙර
➡️ වේලාවක් සහ දිනයක් වෙන්කර ගැනීම අනිවාර්යයි