Rs 480,000 per perch
Negotiable
Description
For sale by
H Wickremasinghe
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
මුළු ඉඩමම ලක්ෂ 48ක් පමණයි.
දඹුල්ල සම්පත් වත්තෙන් පර්චස් 10 බැගින් වූ හිස් ඉඩම් විකිණීමට ඇත.
පර්චසය රු. 480,000/- සිට.
A9 ප්‍රධාන මාර්ගයට මීටර් 800ක් (කාර්ගිල්ස් ෆුඩ් සිටි අසලින්) සහ දඹුල්ල ඔරලෝසු කනුව අසලට කිලෝමීටර් 1.2 පමණී.
පිරිසිදු සින්නක්කර ඔප්පු, බැංකු ණය ලබාගත හැක. මනරම් පරිසරයක පිහිටා ඇත. අධිවේගී මාර්ග ඉදිකිරීමත් සමඟ නුදුරු අනාගතයේ ඉතා ඉක්මනණින් සංවර්ධන වීමට නියමිත නගරයකි.
බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි, සැබෑ ගැණුම්කරුවන්ට පමණක් දුරකථන අංකයට පණිවිඩයක් යොමුකරන්න.
--------------------------------------
10 perch bare lands for sale in Sampath Watta, Dambulla. Only 48 laks per plot.
Rs. 480,000 per perch onwards.
800m to A9 road at the Cargills Food City, and 1.2km to Clock Tower, Dambulla.
Clear deeds. Bank loans can be obtained.
No brokers/ genuine buyers only.
Prior appointments are required for land inpsection.



