පුරා වසර 29ක prime lands විස්වාසය සමගින් අනුරාධපුර නගරයට ආසන්නයෙන් සින්නක්කර ඔප්පු සහිත වටිනා බිම් කොටස් අනුරාධපුර අඩුම මිලට
🛑 අනුරාධපුර විනාඩි 15
🛑 පූජා නගරයට විනාඩි 10
🛑පැය 24ම බස් ධාවනය වන කොළඹ - පුත්තලම් පාරට මුහුණලා
🛑 තිසා වැවට කිලෝමීටර් 05
🛑 ජලය , තෙකලා විදුලිය , පුලුල් මාර්ග
🛑 මහබුලංකුලම වැව පෙනෙන මානයේ
🛑 මහබුලංකුලම ජාතික පාසලට මීටර් 200
🛑 සින්නක්කර ඔප්පු
🛑 බැංකු ණය පහසුකම්
🛑 පොලී රහිත පහසු ගෙවීමේක්රම ( මාස 24ක් දක්වා )
🛑 සම්පූර්ණ මුදල එකවර ගෙවීමේදී සුවිශේශ වට්ටම් ද සමගින් ඔබත් අදම අමතා ඔබගේ බිම්කොටස වෙන් කරවා ගන්න ..