පහසු ගෙවීමේ ක්රමයට..
ආයෝජනය සඳහා සහ පදිංචියට උචිත නේවාසික බිම්කොටස් අපෙන්...
දඹුල්ල නගරයෙන්...
A9 ප්රධාන මාර්ගයට නුදුරින්..
මහ නගරසභා සීමාවෙන් සින්නක්කර බිම් කොටස් විකිණිමට ඇත.
✅ දඹුල්ල නගරයට 4km
✅ A9 පාරට 300m
✅ ජලය
✅ විදුලිය
✅ තාර යෙදූ පුලුල් මාර්ග
✅ වැසිජල කානු පද්ධතිය
✅ පිරිසිදු ඔප්පු
✅ විශ්වාසවන්ත සේවය
✅ පදිංචියට වඩාත් සුදුසු පරිසරය
✅ නාගරික පහසුකම් අතේ දුරින්
✅ පර්චසය රු 275,000 සිට ..
✅මූලික ගෙවීම 25% ක් සහ ඉතිරිය මාස 24 ක් පොලී රහිතව ගෙවන්න.
✅ මූලික ගෙවීම 10% ක් සහ ඉතිරිය මාස 40කින් ගෙවන්න ගන්න.
✅ බැංකු ණය පහසුකම් ..
✅එක්වර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.