ලිපිනය= දඹුල්ල
ඉඩම් වර්ගය=නේවාසික ,ව්යාපාරික
ඉඩමේ විශාලත්වය = පර්චස් 67
ප්රවර්ගය = ඉඩම් ඇති නිවාස
විස්තරය
දඹුල්ල නගර සීමාවෙන් අංග සම්පූර්න නිවසක් සමග පර්චස් 67ක් විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු ඇත. ජලය හා විදුලිය ඇත. සංචාරක හෝටලයකට ස්තීර පදිංචියට ඉතා සුදුසු පරිසරයකී. දඹුල්ල නගරයට 1Km.