Rs 320,000 per perch
Negotiable
Description
For sale by
H Wickremasinghe
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
දඹුල්ල නගර මධ්‍යයට ඉතා ආසන්නයෙන් අගනා බිම් කොටස් විකිණීමට
දඹුල්ල සම්පත් වත්තෙන් පර්චස් 20, 20, 22 බැගින් වූ හිස් ඉඩම් 3ක් විකිණීමට ඇත. අධිවේගී මාර්ග ඉදිකිරීමත් සමඟ නුදුරු අනාගතයේ ඉතා ඉක්මනණින් සංවර්ධන වීමට නියමිත නගරයකි.
පර්චසය රු. 320,000/-.
මිල සුළු ලෙස සාකච්ඡා කළ හැක.
පිරිසිදු සින්නක්කර ඔප්පු, බැංකු ණය ලබාගත හැක. මනරම් පරිසරයක පිහිටා ඇත.
A9 ප්‍රධාන මාර්ගයට මීටර් 800ක් (කාර්ගිල්ස් ෆුඩ් සිටි අසලින්) සහ දඹුල්ල ඔරලෝසු කනුව අසලට කිලෝමීටර් 1.2 පමණී.
බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි, සැබෑ ගැණුම්කරුවන්ට පමණක් පහත දුරකථන අංකයට පණිවිඩයක් යොමුකරන්න.
--------------------------------------
Three 20, 20 and 22 perch bare lands for sale in Sampath Watta, Dambulla.
Rs. 320,000 per perch. Slightly negotiable.
Clear deeds. Bank loans can be obtained.
800m to A9 road at the Cargills Food City, and 1.2km to Clock Tower, Dambulla.
No brokers/ genuine buyers only.
Prior appointments are required for land inpsection.



