🌿 දඹුල්ල නගර මධ්‍යයට ඉතා සමීපයෙන් පර්චස් 107 ක අනර්ඝ ඉඩමක් විකිණීමට! 🌿
📍 දඹුල්ල නගර මධ්‍යයට අතිශයින් සමීපව පිහිටි වටිනා ස්ථානයක්
📐 පර්චස් 107 ක විශාල ඉඩම
💼 භාවිතයන් සඳහා ඉතාමත් සුදුසුයි:
🏫 පුද්ගලික පාසලක් සඳහා
🏥 පුද්ගලික රෝහලක් සඳහා
🏨 සංචාරක හෝටලයක් සඳහා
🍽️ Restaurant / Café ව්‍යාපෘතියක් සඳහා
🏕️ Cabana ක්‍රමයට හෝටල් ව්‍යාපෘතියක් සඳහා
🌿 සංවර්ධනය සඳහා ඉතාමත් වටිනා සහ ආයෝජනයට සුදුසු දේපළක්
🛣️ පහසු ප්‍රවේශ මාර්ග සහ සියලු මූලික පහසුකම් සහිතයි
📞 වැඩි විස්තර සඳහා අමතන්න 📲
⏰ ඉඩම සහ දේපළ බැලීමට පැමිණීමට පෙර
➡️ වේලාවක් සහ දිනයක් වෙන්කර ගැනීම අනිවාර්යයි