PRIME LANDS වෙතින් ඉඩමක් මිළදී ගන්නා ඔබට මාස 24 දක්වා පොළිය රහිතව
පහසු ගෙවීමේ ක්රමයට..
ආයෝජනය සඳහා සහ පදිංචියට උචිත නේවාසික බිම්කොටස් අපෙන්...
දඹුල්ල නගරයෙන්...
A9 ප්රධාන මාර්ගයට නුදුරින්,
මහ නගරසභා සීමාවෙන් සින්නක්කර බිම් කොටස් විකිණිමට ඇත.
✅ දඹුල්ල නගරයට 4km
✅ A9 පාරට 300m
✅ ජලය
✅ විදුලිය
✅ තාර යෙදූ පුලුල් මාර්ග
✅ වැසිජල කානු පද්ධතිය
✅ පිරිසිදු ඔප්පු
✅ විශ්වාසවන්ත සේවය
✅ පදිංචියට වඩාත් සුදුසු පරිසරය
✅ නාගරික පහසුකම් අතේ දුරින්
✅ පර්චසය රු 275,000 සිට ..
✅මූලික ගෙවීම 25% ක් සහ ඉතිරිය මාස 24 ක් පොලී රහිතව ගෙවන්න.
✅ මූලික ගෙවීම 10% ක් සහ ඉතිරිය මාස 40කින් ගෙවන්න ගන්න.
✅ බැංකු ණය පහසුකම් ..
✅එක්වර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.