වසර 30ක දේපල වෙළඳාමේ දැවැන්ත මෙන්ම විශ්වාසවන්ත නාමය
PRIME LANDS වෙතින් ඉඩමක් මිළදී ගන්නා ඔබට පොළිය රහිතව
පහසු ගෙවීමේ ක්රමයට..
ආයෝජනය සඳහා සහ පදිංචියට උචිත
නේවාසික සහ ව්යාපාරික බිම් කොටස් අපෙන්...
කණ්ඩලම ප්රධාන මාර්ගයට මුහුණලා ,
කණ්ඩලම වැවට නුදුරින්..
මහ නගරසභා සීමාවෙන් සින්නක්කර බිම් කොටස් විකිණිමට ඇත.
✅ දඹුල්ල නගරයට 4km
✅ A9 පාරට 2.5Km
✅ ජලය
✅විදුලිය
✅තාර යෙදූ පුලුල් මාර්ග
✅වැසිජල කානු පද්ධතිය
✅පිරිසිදු ඔප්පු
✅විශ්වාසවන්ත සේවය
✅ පදිංචියට වඩාත් සුදුසු පරිසරය
✅තවත් නාගරික පහසුකම් අතේ දුරින්
✅ පර්චසය රු 257,500 සිට ..
✅මූලික ගෙවීම 25% ක් සහ ඉතිරිය මාස 30 ක් පොලී රහිතව ගෙවන්න.
✅ මූලික ගෙවීම 10% ක් සහ ඉතිරිය මාස 40කින් ගෙවන්න ගන්න.
✅ බැංකු ණය පහසුකම් ..
✅එක්වර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.