"මිහිකතෙන් හොදම තැනක් " ඔබට දායාද කරන වසර 28ක දේපල වෙලදාමේ දැවැන්ත මෙන්ම විශ්වාසවන්ත නාමය prime lands වෙතින්
ඔබගේ සිහින නිවහන තනා ගැනීමට සුන්දර වෙල් යායකින් සමන්විත අගනා කදු පන්ති වලින් හැඩවූ ලස්සන තැනක සුපිරි බිම්කොටසක් වෙන්කරවා ගැනීමට අදම අමතන්න ..
පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත මහ නගරසභා සීමාවෙන්ම සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතයි
නුවර පාරට 1km
දබුල්ල නගරයට 3 km
ජලය
විදුලිය
තාර යෙදු පුළුල් මාර්ග
කොන්ක්රීට් කානු පද්ධතිය
පර්චසය 165,000සිට
මූලික ගෙවීම 25% ඉතිරිය මාස 24කින් පොලී රහිතව ගෙවන්න
බැංකු ණය පහසුකම්
එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්
තවත් පහසු ගෙවීම් ක්රමද සහිතයි..