කුරුණෑගල - දඹුල්ල ප්රධාන බස් මාර්ගයට මුහුණලා ,සුපිරි නේවාසික බිම් කොටස් .....
මැල්සිරිපුර - "කොස් කැලේ "
==================================
✔️ ප්රධාන බස් මාර්ගයට මුහුණලා
✔️ පැය 24 පුරා බස් සේවාව
✔️ සුන්දර බඩගමුව රක්ෂිතයට සමිපයෙන්
✔️ සාරවත් පොල් සහිත තැනිතලා බිම් කොටස්
✔️ මැල්සිරිපුර නගරයට ආසන්නයෙන්
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සහිතයි .
👉 මුලික ගෙවීම 10% ක් පමණයි.
👉 පොලි රහිතව මාස 24 ක් දක්වා
👉 බැංකු ණය පහසුකම්
👉 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
👉 දිගුකාලීනව ටික ටික ගෙවන්න මාස 40 දක්වා
ඔබේ බිම් කොටස වෙන් කරවා ගන්න .
📲📲 දැන්ම අපට කතා කරන්න.