ලිපිනය = දඹුල්ල
ඉඩම් වර්ගය = කෘශිකර්ම , නේවාසික
ඉඩමේ විශාලත්වය = පර්චස් 120
ප්රවර්ගය = ඉඩම් ඇති නිවාස
විස්තරය
දඹුල්ල අවටින් වගා කල පොල් ඉඩමක් විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු ඇත. ජලය හා විදුලිය ඇත. ඉඩම අවටින් ඇළ මාර්ගයක් ඇත . නිස්කලංක පරිසරයකි. නිවසක් සාදා පදිංචි වීමට ඉතා සුදුසු ඉඩමකි.