දඹුල්ල /මහනුවර (A9) ප්රධාන පාරට මුහුනලා
දඹුල්ල කපුවත්ත පිහිටි පර්: 88 ක ඉඩම සහ ඊට. අයිති දැනට පවත්වාගන යනු ලබන සංචාරක නිවාඩු නිකේතනය සමග විකුණන ලැබේ
කුරැණැගල දඹුල්ල අධිවේගි මාර්ගයට 100m
කාමර 7
බාත්රෑම් 5
කාමර 3 ක සුලු අලුත් වැඩියා පවති
ඉඩමට පිවිසුම් මාර්ග 2කි
වහල වර්ග අඩි 2900 සැලැබ් එක දමා ඇත
සොලා පද්දතිය 350 L(උණු ජලය)
සින්නක්කර ඔප්පු
බැංකු ලෝන් එකක් අවසන් කර ඇත
පිරිසිදු ඔප්පු