➤ ගම්පහ, බැළුම්මහර ප්‍රදේශයේ පර්චස් 61 ක වටිනා ඉඩමක් විකිණීමට ඇත.
➤ කොළඹ–නුවර ප්‍රධාන මාර්ගයට මීටර් 900ක් පමණි.
➤ නව නුවර මාර්ගයට මීටර් 50ක් පමණි.
➤ පුළුල් කාපට් මාර්ගයකට මුහුණලා ඇත.
➤ පිරිසිදු ඔප්පු සහිතයි.
➤ සියලුම පහසුකම් සහිතයි.
➤ ව්‍යාපාරික කටයුතු, පදිංචිය සහ ආයෝජනය සඳහා ඉතා සුදුසුයි.
◉ Available Land Blocks
➤ පර්චස් 30
➤ පර්චස් 16.5
➤ පර්චස් 13.5
➤ අවශ්‍ය නම් වෙන වෙනම බිම් කැබලි ලෙසද මිලදී ගත හැක.
★ Close Areas -
★ 900m to Colombo–Kandy Main Road
★ 50m to New Kandy Road
★ Wide Carpeted Road Access
★ Close to Schools, Super Markets, Banks & other essential facilities
★ Suitable for Commercial, Residential & Investment Purposes
★ All infrastructure perfectly available including waste collection service.