➤ රාජගිරිය, මාදින්නාගොඩ ප්‍රදේශයෙන් පර්චස් 12.83 ක වටිනා නේවාසික ඉඩමක් විකිණීමට ඇත.
➤ මුළු මිල රු. මිලියන 33 කි.
➤ නල ජලය, විදුලිය සහ ටෙලිකොම් දුරකථන පහසුකම් සහිතයි.
➤ පලදාව සහිත පොල් ගස් 5ක් ඇත.
➤ නිවසක් ඉදිකිරීමට සුදුසු වටිනා ඉඩමකි.
➤ පහසුකම් සහිත නේවාසික පරිසරයක පිහිටා ඇත.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ සියලුම නාගරික පහසුකම්.
★ Close Areas -
★ Located in Madinnagoda, Rajagiriya
★ Close to Schools, Super Markets, Banks, Hospitals & other essential facilities
★ Easy access to Rajagiriya Town & Main Road Networks
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp | Instagram | Tiktok | peolands.com | PEO Land Real Estate (Pvt) Ltd