➤ රාජගිරිය, කලපලුවාව, කොස්වත්ත පාර ප්‍රදේශයේ පිහිටි වටිනා පර්චස් 21ක ඉඩමක් විකිණීමට ඇත.
➤ නේවාසික හෝ වාණිජ සංවර්ධනයකට ඉතා සුදුසු ඉඩමකි.
➤ ආයෝජනයක් සඳහා ඉතා වටිනා දේපළකි.
➤ නිස්කලංක හා හොඳ පරිසරයක පිහිටා ඇත.
➤ ජලය හා විදුලි පහසුකම් සහිත ප්රදේශයකි.
➤ පහසු ප්‍රවේශ මාර්ග සහිත වටිනා ඉඩමකි.
➤ සියලු නාගරික හා මූලික පහසුකම් සහිත ප්රදේශයකි.
➤ නිරවුල් ඔප්පු සහිත දේපළකි.
➤ වසර 50කට වැඩි නිරවුල් අයිතියක් සහිතය.
➤ අඩි 15 සහ අඩි 11 ප්‍රවේශ මාර්ග දෙකක් ඇත.
➤ කොටස් දෙකක් ලෙසද භාවිතා කළ හැක.
➤ උස් බිමක පිහිටි අතර නගරයේ දර්ශනයක් සහ නැවුම් වාතය භුක්ති විඳිය හැක.
➤ අඹගහ හන්දියට 1km.
➤ කොස්වත්ත හන්දියට 2km.
➤ රාජගිරිය හන්දියට මිනිත්තු 5.
➤ පාර්ලිමේන්තුව හා පරිපාලන නගරයට මිනිත්තු 6.
➤ බොරැල්ල, කොළඹ නගරයට මිනිත්තු 10.
➤ Keells Supermarket, කොස්වත්ත බස් නැවතුම සහ ගෝතමී තපෝවනාරාමය වෙත පයින් යා හැකි දුර.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| PEO Land Real Estate (Pvt) Ltd