➤ කඩවත - රාගම ප්‍රධාන මාර්ගයට ආසන්න ජයසිංහ මාවතේ පිහිටි වටිනා පර්චස් 11.8ක ඉඩමක් විකිණීමට ඇත.
➤ නිස්කලංක හා හොඳ නේවාසික පරිසරයක පිහිටා ඇති මෙම ඉඩම නිවසක් ඉදිකිරීමට ඉතා සුදුසුය.
➤ නිරවුල් ඔප්පු සහිත වටිනා දේපළකි.
➤ සියලු නාගරික පහසුකම් සහිත ප්‍රදේශයක පිහිටා ඇත.
➤ කඩවත අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 5
➤ ප්‍රධාන මාර්ගයට ඉතා පහසුවෙන් ළඟාවිය හැක.
➤ හොඳ ආයෝජන අවස්ථාවක් ලෙසද සැලකිය හැක.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd