➤ හෝමාගම, ගොඩගම ප්‍රදේශයේ පිහිටි වටිනා ඉඩමකි.
➤ පර්චස් 21 ක ඉඩම් ප්‍රමාණය.
➤ නේවාසික සංවර්ධන හෝ ආයෝජන කටයුතු සඳහා ඉතා සුදුසුයි.
➤ ප්‍රධාන මාර්ග හා ගොඩගම නගරයට පහසුවෙන් ළඟාවිය හැකිය.
➤ සමතලා හා භාවිතයට සුදුසු ඉඩමකි.
➤ නිවාස දෙකක් සඳහා අනුමත ඉදිකිරීම් සැලසුම් සහිතයි.
➤ ආරක්ෂිත ද්විත්ව ගේට්ටුව සහ වට තාප්ප සහිතයි.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ නිස්කලංක පරිසරය.
➤ සියලුම නාගරික පහසුකම්.
➤ ජලය , විදුලිය ඇත.
➤ සියලුම අනුමැතිය සහිතයි.
➤ ප්‍රභු නේවාසික පරිසරය.
➤ වේගයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක පිහිටි වටිනා ආයෝජන අවස්ථාවකි.
➤ නවීන නිවාස දෙකක් ඉදිකිරීම සඳහා හෝ කුලී නිවාස ව්‍යාපෘතියක් සඳහා ඉතා සුදුසුයි.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd