➤ හාලිඇල ප්‍රදේශයේ පිහිටි අගනා ඉඩමක් විකිණීමට ඇත.
➤ නිරවුල් සහ බැංකු ණය ලබාගත හැකි ඔප්පු සහිතයි.
➤ ජලය හා විදුලිය පහසුකම් ඇත.
➤ ඉඩම මුහුණලා නමුණුකුල හා නාරංගල කඳුමුදුන් කෙලින්ම අංශක 260ක පමණ විහිදුණු සුන්දර දර්ශනයක් ඇත.
➤ ඉඩමට ප්‍රවේශ මාර්ග 2ක් ඇත.
➤ හාලිඇල නගරයේ සිට එක් මාර්ගයක් කි.මී 3ක් වන අතර කි.මී 2ක් කාපට් කර ඇත.
➤ ඉතිරි මාර්ගය ජයිකා ආධාර යටතේ සංවර්ධනය කරමින් පවතී.
➤ අනෙක් මාර්ගය වතු මාර්ගයක් වන අතර දළු ලොරි සහ ත්‍රීරෝද රථ ගමන් කරයි.
➤ බොගොඩ පාලමට විනාඩි 10යි.
➤ දුන්හිඳ ඇල්ලට විනාඩි 15යි.
➤ ආරුකුනවයට විනාඩි 15යි.
➤ දෙමෝදර රේල් ගැටයට විනාඩි 12යි.
➤ නාරංගල කන්දට විනාඩි 15යි.
➤ කඳු නැගීමේ ස්ථාන වෙත කි.මී 3යි.
➤ ඇල්ල නගරයට විනාඩි 20යි.
➤ තවත් බොහෝ සංචාරක ආකර්ෂණීය ස්ථාන වලට ඉතා සමීපව පිහිටා ඇත.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ නිස්කලංක පරිසරය.
➤ සියලුම නාගරික පහසුකම්.
➤ ජලය , විදුලිය ඇත.
➤ සියලුම අනුමැතිය සහිතයි ....
➤ ප්‍රභු නේවාසික හා සංචාරක පරිසරය.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd